දේශීය

ශ්‍රී ලංකාව ගැන අමෙරිකාව සහ චීනය අතර සාකච්ඡාවක්

ඉන්දියාවේ බැංගලෝර් හිදී පැවැත්වෙන G20 රටවල්වල මුදල් අමාත්‍යවරුන්ගේ රැස්වීමට සමගාමීව අමෙරිකාව සහ චීනය අතර නියෝජිත මට්ටමේ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතය.

 

එහිදී ණය අර්බුදය සහ අනෙකුත් කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය පැවසීය.

 

විදෙස් මාධ්‍ය තවදුරටත් පැවසුවේ අඩු ආදායම්ලාභී සහ ශ්‍රී ලංකාව ඇතුළු මධ්‍ය ආදායම්ලාභී රටවල් සඳහා ණය සහන ලබාදීමට චීනය අනුගමනය කරන පසුගාමී ප්‍රතිපත්තිය අමෙරිකාව විසින් දිගින් දිගටම විවේචනය කරන බවය.

Related posts

කසලවලින් විදුලිය ජනනය කිරීම අදින් ඇරඹේ

Mohamed Dilsad

නීතිපති කතානයකවරයා මුණු ගැසෙයි

Mohamed Dilsad

සමාජ මාධ්‍ය ජාල ගිණුම් හිමියන්ට මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment