Trending News

මාතර වෙරළ තීරයේ දිය නෑමට ගිය ළමුන් දෙදෙනෙක් මරුට

මාතර වෙරළතීරයේ දිය නෑමට ගිය ළමුන් දෙදෙනෙකු සැඩපහරට හසුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 17 හැවිරිදි වියේ පසුවූ මාතර අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

 

පොලීසිය පැවසුවේ සිව්දෙනෙකු දියනෑමට ගොස් ඇති බවත් ඉන් දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවත්ය.

 

උපකාරක පන්තිවලට සහභාගීවන බව පවසා ඔවුන් සිය නිවෙස්වලින් පැමිණ ඇති බවට මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබේ.

 

මාතර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරයි.

 

 

Related posts

A Lecturer assaulted Three students in Wayamba University

Mohamed Dilsad

World Hearing Day, today

Mohamed Dilsad

US to end India’s preferential trade treatment

Mohamed Dilsad

Leave a Comment