දේශීය

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (27) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද පස්වරු 1.00 ට පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

මෙහිදී පලාත් පාලන මැතිවරණයේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බවයි පක්ෂයේ ප්‍රචාරක ලේකම් තිසර ගුණසිංහ වැඩිදුරටත් සඳහන් කළා.

Related posts

බද්දේගම විවිධ සේවා සමූපකාර ඡන්දයෙන් මාලිමාවට අන්ත පරාජයක්.

Editor O

විදේශයන්හි ලාංකිකයන් ගෙන්වීම ඉදිරි දින 10 දක්වා සීමා කරයි

Mohamed Dilsad

ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment