දේශීය

IM‍F ලැබෙන දිනයක් ගැන මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ඉඟියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉන්දීයාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ භූතානය භාර විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමුර්ති සුබ්‍රමනියම් සමඟ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය අතර අද (26) විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

මෙහිදී රාජ්‍ය ආදායම සහ රටේ ජනතාව මුහුණ දී සිටින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි අමාත්‍යවරයා නි‍වේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ.

එහිදී කළ සාකච්ඡා සාර්ථක බවත් නුදුරේ දීම IMF පළමු වාරිකය ලැබෙනු ඇති බවට විශ්වාසය පළ කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

Related posts

UPDATE : සිරිල් ගාමිණි පියතුමා CIDයෙන් කල් ඉල්ලයි

Mohamed Dilsad

කළු ගඟ ද්‍රෝණියේ ජල මට්ටම ඉහළට

Editor O

උගන්ඩාවේ සඟවා ඇතැයි කියූ ඩොලර් බිලියන 18 රජයට දෙන්න සූදානම් | දිවුරුම් ප්‍රකාශයකුත් දෙන්නම් – නාමල් රාජපක්ෂ ආණ්ඩුව ට කියයි

Editor O

Leave a Comment