දේශීය

නිදහස් උත්සවය ගැන තර්ජනාත්මක අදහස් පළකළ පුද්ගලයෙක් අත්ඩංගුවට

75 වන නිදහස් උත්සවය සම්බන්ධයෙන් ෆේස්බුක් හරහා තර්ජනාත්මක අදහස් පළකළ පුද්ගලයෙක්ව මහරගම දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුද්ගලයකු සිය ෆේස්බුක් හි මහජන කැලඹීමක් ඇති වන ආකාරයෙන් නිදහස් උත්සවයට සමගාමීව විවිධ අදහස් (පොස්ට්) පළකර ඇති බවට ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනවලදී සැකකරුව අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

40 හැවරිදි වන සැකකරු අද (27) නුගේගොඩ ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

අයිස් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

විදේශිකයන්ට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තු සංශෝධනය කරයි.

Editor O

ඩීන් බ්‍රදර්ස් සමාගම Entrepreneur of the Year රන් සම්මාන ද්විත්වයක් දිනයි

Editor O

Leave a Comment