දේශීය

අද ප්‍රදේශ කිහිපයකට වැසි සහිත කාලගුණ තත්ත්වයක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

 

 

Related posts

බැඳුම්කර නඩුව – රවී ඇතුළු විත්තිකරුවන් නිදහස්

Mohamed Dilsad

ගතවූ පැය 72ට, ආපදාවලින් 46 දෙනෙක් ජීවිතක්ෂයට

Editor O

විදේශීය නාවිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment