දේශීය

නිලන්ත ජයවර්ධන‍ වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටීම ප්‍රතික්ෂේප කරයි

පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් විසින් ගොනුකර තිබෙන නඩු අද (18) කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

 

 

එහිදි නීතිපතිවරයා විසින් පවසා සිටියේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට වන්දි ඉල්ලා ගොනුකර ඇති නඩුවල වගඋත්තරකරුවෙකු වන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන වෙනුවෙන් පෙනී නොසිටින බවයි.

Related posts

සියලුම තේරීම්භාර නිලධාරීන් ට විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු නුදුරේදීම

Mohamed Dilsad

නාඳුනන පුද්ගල මළ සිරුරක්

Mohamed Dilsad

Leave a Comment