Trending News

දෙරණට එරෙහිව විරෝධතාවක්

දෙරණ නාලිකාවට විරෝධය පලකරමින් පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ස්වාමීන්වහන්සේලා පිරිසක් විසින් එම ආයතනය ඉදිරියේ විරෝධතාවයක් පවත්වා තිබෙනවා.

එහිදී විරෝධතාවට එක්වූ ඔවුන් චෝදනා කළේ, රාජපක්ෂවරුන්ට යළිත් පණදීම සඳහා මාධ්‍ය මෙහෙයුමක් දියත්කර ඇති බවයි.

ශිෂ්‍ය භික්ෂුවට එරෙහිව රනිල්-රාජපක්ෂ ආණ්ඩුව ගෙනයන මඩ අවලාද ප්‍රචාරක ව්‍යාපෘතිය නවත්වන ලෙසයි විරෝධතාකරුවන් එහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියේ

Related posts

Premier Rajapaksa to attend Solih’s inauguration in Male

Mohamed Dilsad

ஞானசார தேரருக்கு எதிரான வழக்கின் தீர்ப்பு ஆகஸ்ட் 08ம் திகதி

Mohamed Dilsad

In Gaza, women protest among the burning tires and smoke

Mohamed Dilsad

Leave a Comment