Trending News

මේජර් ජෙනරල් චන්න විරසුරිය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරයට

(UTV | කොළඹ) – යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරල් චන්න විරසුරිය මහතා පත්කර තිබේ.

ඒ මහතා ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ දක්ෂ නිධාරියෙකු වන අතර ඔහුගේ සේවා කාලය වසර 35 කි.

එල්.ටි.ටි.ඊ. ත්‍රස්ත්‍රවාදින්ගෙන් රට බේරා ගැනීම සඳහා ක්‍රියාන්විත රාජකාරී ඉටුකළ වීරසූරිය මහතා දෙස්, විදෙස් විශ්ව විද්‍යාල කිහිපකින්ම අධ්‍යාපනය ලැබූ අයෙකි.

Related posts

நீர்கொழும்பு பகுதியில் உள்ள மதுபானசாலைகளை மூடுமாறு கோரிக்கை

Mohamed Dilsad

ஜனாதிபதித் தேர்தல் – இதுவரை வாக்குப் பதிவுகளின் விபரம்

Mohamed Dilsad

At least 13 killed by flash floods in southern France

Mohamed Dilsad

Leave a Comment