දේශීය

මෙරට මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් ගණන 21,000ට රජයෙන් මාසයකට රුපියල් 15,000 ක්

(UTV | කොළඹ) – මෙරට ළමා මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 21,000ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

ඒ අනුව ආහාර සුරක්ෂිතතාවයේ ඇතිවූ ගැටලු හේතුවෙන් එම සංඛ්‍යාව 40,000 දක්වා වර්ධනය වනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව, ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීමේ ජාතික වැඩසටහනේ ප්‍රධානී ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතා පැවසුවේ, මාස 6ක කාලයක් දක්වා මාසයකට රුපියල් 15,000 බැගින් එම සහනාධාර ලබා දෙන බවයි.

Related posts

හෙරොයින් කිලෝ 100 ක් සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

”බොරු කීම”, ඉතිහාසයේ පළමු වතාවට, ආණ්ඩුව විසින් නීත්‍යානුකූල කරලා – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

Editor O

මත්තලින් ගුවන් භාණ්ඩ රැගත් පළමු යානය පිටවෙයි

Mohamed Dilsad

Leave a Comment