දේශීය

චීනයෙන් තවත් සහල් තොගයක්

(UTV | කොළඹ) – චීනය පරිත්‍යාග කළ සහල් මෙට්‍රික් ටොන් 500 ක් කොළඹ වරායට සේන්දු වූ බව චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

එම සහල් මෙට්‍රික් ටොන් 500 ක ශ්‍රී ලංකා සිසුන් වෙත බෙදා දෙන බව චීන තානාපති කාර්යාලය පැවසුවේය.

තවත් සහල් මෙට්‍රික් ටොන් 500ක් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව චීන තානාපති කාර්යාලය සඳහන් කළේය.

Related posts

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ලෙස රජීව් අමරසූරිය පත්වෙයි.

Editor O

දුම්රිය ගැටලුව විසඳන්න තවත් සාකච්ඡාවක්

Mohamed Dilsad

ජනපති සහ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment