දේශීය

රාජ්‍ය සේවක වැටුප් සහ සුබසාධන දීමනා ගැන රජය ගත් තීරණය

(UTV | කොළඹ) – ආර්ථික අර්බුදය අවසන් නොවුණත් රාජ්‍ය සේවක වැටුප් ගෙවීම හා අනෙකුත් සුභසාධන දීමනා කළමණාකරණය කරගනිමින් ලබා දීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

රාජ්‍ය සේවක වැටුප් සහ සුභසාධන දීමනා කප්පාදු කරන බවට පළවු වාර්තා පිළිබඳව අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

Related posts

විවෘත විශ්ව විද්‍යාල නීති උපාධිය සඳහා අයදුම්පත් කැඳවයි

Mohamed Dilsad

ගෑස් හිඟය තවත් දින කිහිපයකට

Mohamed Dilsad

කුරුළු ගමේ බණට වැඩි හිමිනම පහර කා රෝහලේ

Mohamed Dilsad

Leave a Comment