දේශීය

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

(UTV | කොළඹ) – අද (19) දිනයේදී ද පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව A B C D E F G H I J K L P Q R S T U V W යන කලාප වලට එම විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇත.

විදුලිබල මණ්ඩලය සදහන් කළේ පස්වරු 6 සිට රාත්‍රී 9 දක්වා කාලය තුළ එම විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.

Related posts

ආර්ථිකයේ සමබර වර්ධනයකට හරවත් යෝජනා ඉදිරිපත් කරන්න – ජනපති

Mohamed Dilsad

ජනපති ලබන සතියේ විදෙස් ගතවෙයි

Mohamed Dilsad

පාසැල් ඇරඹීමට පෙර සෞඛ්‍ය මාර්ගෝපදේශ ක‍්‍රියාත්මක කිරීම අද සිට

Mohamed Dilsad

Leave a Comment