දේශීය

රැජිනගේ අභාවය ගැන ජනපතිගේ ශෝකය

(UTV | කොළඹ) – දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අභාවය සම්බන්ධයෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.

මේ අනුව සියලු රජයේ ආයතනවල ජාතික කොඩිය අඩ කුඹු කරන ලෙස ජනපතිවරයා උපදෙස් දි තිබේ. එසේම රැජිනගේ අභාවය සම්බන්ධයෙන් ජාතික ශෝක කාලයක්ද ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

Related posts

පොඩී ලැසී ඇප මත නිදහස් වෙයි.

Editor O

ලන්ඩනයේ පදිංචි උවිදු කුරුකුලසූරියට , ජවිපෙන් තර්ජන…?

Editor O

සංචරණ නීති කැඩුවොත් වසර 6 ක සිර දඩුවම්

Mohamed Dilsad

Leave a Comment