දේශීය

සඳුදා ඉඳන් සතියේ දවස් 05ම පාසල් පැවැත්වෙයි

(UTV | කොළඹ) – රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් අගෝස්තු 15 වන සඳුදා දින සිට සතියේ දින 05ම පාසල් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය විසින් තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය පහතින්,

No description available.

Related posts

පිරිවැය ආවරණය වන විදුලි ගාස්තුවක් අය කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් දැනුම්දීමක්

Editor O

ටිකට් නැතිව දුම්රියේ ගමන් කිරීමට අවසර

Mohamed Dilsad

පාර්ලිමේන්තු විශේෂ පක්ෂ නායක රැස්වීම අද

Mohamed Dilsad

Leave a Comment