දේශීය

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

(UTV | කොළඹ) – අද (25) දිනයේ ද පැය 3 ක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව ‘A’ සිට ‘W’ දක්වා කලාප 20 ට දිවා කාලයේ පැයයි මිනිත්තු 40 ක් ද, රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 ක් ද, ලෙස විදුලිය කප්පාදුව සිදුකෙරෙනු ඇත.

M,N,O,X,Y හා Z කලාපවලට හෙට අලුයම 5.30 සිට පෙරවරු 8.30 දක්වා පැය 3 ක් විදුලිය කප්පාදුව සිදුකිරීමට නියමිතයි.

කොළඹ නගරය ඇතුළු වාණිජ කලාපවලට විදුලිය කප්පාදු කෙරෙන්නේ පෙරවරු 6 සිට පෙරවරු 8.30 දක්වායි.

 

Related posts

ජල හා විදුලි දෝෂවලට විසදුම් ලබාදීමට විශේෂ සේවාවක්

Mohamed Dilsad

යසන්ත කෝදාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට

Mohamed Dilsad

සාමකාමී විරෝධතාකරුවන් මර්දනය කිරීම ගැන සජිත් ප්‍රශ්න කරයි

Mohamed Dilsad

Leave a Comment