දේශීය

නීතිවිරෝධීව මෙරටට ගෙන ආ කහ තොගයක් නාවික හමුදාව භාරයට

(UTV | කොළඹ ) – පසුගිය ජූලි 28 වැනිදා සිට මේ දක්වා සිදුකළ විශේෂ වැටලීම්වලින් නීතිවිරෝධීව මෙරටට ගෙන ආ කහ කිලෝ ග්‍රෑම් 7552 ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

මුහුදු මාර්ගයෙන් දිවයිනට රැගෙන එමින් සිටියදී සහ විවිධ ප්‍රදේශ වලට ප්‍රවාහනය කරමින් තිබියදී ඒවා සිය භාරයට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, කර්මාන්ඩර් ඉන්දික ද සිල්වා සඳහන් කළේය.

Related posts

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දත්ත රෙකෝඩරය මව් සමාගමට

Mohamed Dilsad

දඹුල්ලේත් එළවලු මිල පහලට

Mohamed Dilsad

තවත් ආසාදිතයන් රැසක් සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

Leave a Comment