දේශීය

කටුවාපිටිය පාරේ සැකකටයුතු පාර්සලයක්

(UTV | කොළඹ) – කටුවාපිටිය මාර්ගයේ කුරුස හන්දිය ආසන්නයේ සැකකටයුතු පාර්සලයක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව එම ස්ථානය විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

පසුව අදාළ ස්ථානයේ අත් බෝම්බයක් ඇති බවට ලද තොරතුරු අනුව එය නිෂ්ක්‍රීය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

Related posts

මෙරටින් තවත් කොරෝනා මරණ 8 ක් [RELEASE]

Mohamed Dilsad

නුවරඑළියේ ප්‍රදේශයක් හුදෙකලා කරයි

Mohamed Dilsad

රේගුවටත් ජනපති පරීක්ෂණ කොමිසමක් පත්කරයි

Mohamed Dilsad

Leave a Comment