දේශීය

ශ්‍රීලංකන් මොස්කව් යෑම නවතයි

(UTV | කොළඹ) – ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් ශ්‍රී ලංකාව සහ රුසියාවේ මොස්කව් නගරය අතර සිදුකරන ගුවන්ගමන් අද (28) සිට අත්හිටුවීමට තීරණය කර තිබේ.

ගුවන් සමාගමට පාලනය කළ නොහැකි හේතු නිසා එම තීරණය ගත් බව නිවේදනයක් නිකුත්කරමින් ශ්‍රීලංකන් ගුවන් සමාගම පැවසීය.

රුසියාවේ තත්ත්වය යථා තත්ත්වයට පත්වූ පසු නැවත එම මෙහෙයුම් ආරම්භකිරීමට බලාපොරොත්තු වන බව එම සමාගම පැවසීය.

ශ්‍රීලංකන් ගුවන් සමාගම කොළඹ සහ මොස්කව් අතර සතියකට දෙවරක් ගුවන්ගමන් සිදුකළේය.

Related posts

මාලිමාවේ, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට කෙදිරි ගෑවෙයි.

Editor O

ගාසාහි සිරවී සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ අවසරයක්

Mohamed Dilsad

කොටුව – මාතලේ අතර ලබන දෙවනදා සිට නව දුම්රිය ධාවනයක්

Mohamed Dilsad

Leave a Comment