දේශීය

ජනපති හදිසියේම තවත් රාජ්‍ය ආයතනයකට යයි

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබේ.

එහිදී ජනාධිපතිවරයා එම ආයතනයේ සේවක සේවිකාවන් සමඟ අදහස් හුවමාරු කරගත් බවද වාර්තා වේ

Related posts

අඩු ආදායම්ලාභීන්ට මූල්‍යමය සහ ද්‍රව්‍යමය සහන රැසක් [PRESS RELEASE]

Mohamed Dilsad

නිරෝධායන නීති කඩකළ තවත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන 103 කට නඩු

Mohamed Dilsad

වව්නියාවේ නිරෝධායන මධ්‍යස්ථානයකට එරෙහිව  පිරිසක් විරෝධතාවයේ

Mohamed Dilsad

Leave a Comment