දේශීය

පාන් පිටි මිලත් ඉහළට

(UTV | කොළඹ) – සෙරන්ඩිබ් සමාගම අද සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 35කින් ඉහළ දමා තිබෙනවා.

ප්‍රීමා සමාගම තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල ඉහළ දමා ඇත්තේ, රුපියල් 40කින්.

Related posts

නුවරඑළිය – රදැල්ල කෙටි මාර්ගයේ බර වාහන තහනමක්

Mohamed Dilsad

කළුතර ප්‍රාදේශීය සභා අයවැය මාලිමාව පරාදයි

Editor O

සොයිසාපුර වෙඩි තැබීමට සැකකරුවෙකු STF දැලේ

Mohamed Dilsad

Leave a Comment