දේශීය

පාසල් නිවාඩුව ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

(UTV | කොළඹ) – අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය පැවැත්වීම සඳහා පෙබරවාරි මස 07 වනදා සිට සියලුම පාසල් නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම තීරණය රජයේ මෙන්ම රජයේ අනුමත පෞද්ගලික පාසල්වලට ද අදාළ බවය.

ඒ අනුව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ නැවත පාසල් ආරම්භය මාර්තු මස 07 වනදා සිදුකෙරෙන බවය.

Related posts

‘අපිට එකට වැඩ කරන්න පුලුවන්’ – ජනපති, සජබෙට කියයි

Mohamed Dilsad

අදානි සමූහය ගැන විමර්ශනයක් ඉල්ලා ඉන්දියාවේ විරෝධතා

Mohamed Dilsad

මැතිවරණ පෙරහුරු වැඩසටහන් කිහිපයක්

Mohamed Dilsad

Leave a Comment