දේශීය

ආසන ප්‍රමාණය ඉක්මවා මඟීන් රැගෙන යන බස් රථවලට නීතිය ක්‍රියාත්මකයි

(UTV | කොළඹ) – මඟී ප්‍රවාහන බස් රථ වල ආසන ප්‍රමාණය ඉක්මවා මඟීන් රැගෙන යන බස් රථවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අද සිට ක්‍රියාත්මකයි.

පොලීසිය සඳහන් කළේ, බස් රථ තුල රියදුරු, සහයක මෙන්ම මගීන්ද සෞඛ්‍ය පිළිවෙත් අනුගමන කිරීම පිළිබඳව අද සිට දැඩි අධීක්ෂණයට ලක් කෙරෙන බවයි.

Related posts

දිස්ත්‍රික්ක දෙකක ග්‍රාම නිලධාරී වසම් දෙකකට පනවා තිබූ හුදෙකලා බව ඉවතට

Mohamed Dilsad

ධනුෂ්ක ගුණතිලක ටෙස්ට් පිටියට සමු දෙයි

Mohamed Dilsad

විදුලිය බිඳවැටුණු ප්‍රදේශවල ජනතාවට දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment