දේශීය

දැවි තෙල් නොමැතිව බත්තල විදුලි බලාගාරය නවතී

(UTV | කොළඹ) – දැවි තෙල් නොමැති වීම හේතුවෙන් බත්තල විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතුද තවත් නොබෝ වේලාවකින් නතරවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

තවත් විදුලි බලාගාර රැසක දැවි තෙල් තොගද අවසන් අදියරේ පවතින බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි සඳහන් කර සිටිනවා

Related posts

තවත් නාවික හමුදා සාමාජිකයන් 6 දෙනෙකු පූර්ණ සුවය ලබයි

Mohamed Dilsad

වැඩි මිලට මුව ආවරණ අලෙවි කළ 5 කට නඩු

Mohamed Dilsad

නාවිකයන් 30 දෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment