දේශීය

සපුගස්කන්ද යළිත් දැවි තෙල් අර්බුදයක

(UTV | කොළඹ) – ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පොරොන්දු වූ ඩීසල් මෙටි්‍රක් ටොන් දස දහසම මේ වනවිට කැලණිතිස්ස බලාගාරයට ලබාදීමට කටයුතු කර තිබෙනවා.

බලාගාර ප්‍රධාන ඉංජිනේරුවරයා පැවසුවේ, ඊයේ රාත්‍රිය වනවිට ඉන්ධන තොගයම බලාගාරය වෙත ලැබුණු බවයි.

එසේම, සපුගස්කන්ද විදුලි බලාගාරයද යළිත් දැවි තෙල් අර්බුදයකට මුහුණ දී සිටිනවා.

එහි දැවිතෙල් අද දිනය සඳහා ප්‍රමාණවත්ව පවතින අතර, එමඟින් ජාතික විදුලිබල පද්ධතියට එක්කෙරෙන ධාරිතාවය මෙගාවොට් 108ක්.

මේ අතර, මෙගාවොට් 300ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරුණු නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් තවදුරටත් අක්‍රිය ව පවතිනවා.

Related posts

කරුණා අත්අඩංගුවට ගන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Mohamed Dilsad

අනිවාර්යයෙන් පරීක්ෂා කළ යුතු බහාලුම් රැසක් පරීක්ෂා නොකර රේගුවෙන් පිට කරලා – රේගු නිලධාරී සංගමය

Editor O

ආරක්ෂාව අඩු කිරීම ගැන, හිටපු ජනාධිපති චන්ද්‍රිකා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ට ලියයි.

Editor O

Leave a Comment