විදෙස්

ඔමික්‍රෝන් රටවල් 18ක් ආක්‍රමණය කරයි

(UTV | කොළඹ) – ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්ත වූ රටවල් ගණන 18ක් දක්වා ඉහළගොස් තිබේ.

ස්පාඤ්ඤයෙන් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයෙකු හමුවී ඇති අතර කිසිදු විදේශීය සබඳතාවක් නොතිබූ ජර්මනියේ පුද්ගලයෙකුටද එය ආසාදනය වී තිබේ.

ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය ගෝලීය වශයෙන් දැඩි අවදානමක් මතු කරනු ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර සිටියි.

Related posts

චිලීහි ලැව් ගිනි වලින් නිවාස දහස් ගණනක් විනාශයි

Mohamed Dilsad

බස් අනතුරකින් 17කු මරුට

Mohamed Dilsad

එකම පවුලක සාමාජිකයින් 11 දෙනෙක් අභිරහස් ලෙස මියයයි

Mohamed Dilsad

Leave a Comment