විදෙස්

ට්‍රම්ප් ලබන සතියේ රුසියානු ජනපති හමුවීමට සුදානම්

(UTV| ඇමෙරිකාව) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්  ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුව සඳුදා ෆින්ලන්තයේ – හෙල්සින්කි අගනුවර දී පැවැත්වීමට නියමිතය.

ධවල මන්දිරය පැවසුවේ මෙම හමුවට පෙර ඇමරිකානු නීතිපති දෙපාර්තමේන්තුව රුසියානු බුද්ධි අංශ නිලධාරීන් 12 දෙනෙකුට එරෙහිව අධිචෝදනා ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

ඒ, 2016 ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ ඊමේල් පණිවුඩ වෙත නීතිවිරෝධී ලෙස පිවිසුණු බවට චෝදනා කරමිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කැනඩාවේ ස්ථාන 130 ක ලැව්ගිනි

Mohamed Dilsad

කිම් ජොන්-උන් න්‍යෂ්ටික ක්‍රියාවලිය පිලිබඳව අනතුරු අඟවයි.

Mohamed Dilsad

ජොන් මැකෙන් අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment