විදෙස්

කිම් ජොන්-උන් න්‍යෂ්ටික ක්‍රියාවලිය පිලිබඳව අනතුරු අඟවයි.

(UTV| උතුරු කොරියාව) – කිම් ජොන්-උන් න්‍යෂ්ටික ක්‍රියාවලිය පිලිබඳව අනතුරු අඟවයි,

තමන් න්‍යෂ්ටික හරණය සඳහා කැපවී සිටින බව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පවසයි.

නමුත් එක්සත් ජනපදය සිය සම්බාධක අඛණ්ඩව ක්‍රියාත්මක කරන්නේ නම්, ඔහු වෙනස් වන බවට අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඔහු නව වසරට සුභ පැතුම් එක කරමින් ජනතාව ඇමතු අවස්ථාවේදී ඔහු මේ පිළිබඳව අදහස් දක්වා සිටියේය.

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්රීiය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්රී්ය කිරීමට .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රංශ තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

Mohamed Dilsad

වසර දෙකකට පසු ඉන්දියාව සහ පාකිස්තානය අතර ඉහළ පෙළේ ද්වි පාර්ශවික සමුළුවක්

Mohamed Dilsad

ඇමරිකානු රාජ්‍ය ලේකම් උතුරු කොරියාවේ සංචාරයක

Mohamed Dilsad

Leave a Comment