ගොසිප්

මෛත‍්‍රී රකින්න හදිසි රැස්වීමක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සහ එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තුවේදී එල්ල කළ චෝදනාවලට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව ඉදිරි සතියේ පක්‍ෂයේ දේශපාලන බල මණ්ඩලය රැස්වී තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් පැවසීය.

මෙම සාකච්ඡාව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේදී පැවැත්වීමට තීරණය කර ඇති බවද තවදුරටත් වාර්තාවේ.

Related posts

බස්නාහිර ඇඳිරි නීතිය ඉවතට.ප්‍රදේශ කිහිපයක් තවදුරටත් හුදකලා වෙයි

Mohamed Dilsad

කොරෝනා සැක රෝගියකු හෝමාගම රෝහලෙන් පනී

Mohamed Dilsad

සරත් ෆොන්සේකාව අත්අඩංගුවට ගන්නැයි නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment