ක්‍රීඩාසේයා පුවත

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් චැම්පියන්ස් කුසලානයට සහභාගී වීමට පෙර(ඡායාරූප)

(උදයම්,කොළඹ)   – චැම්පියන්ස් කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පසුගියදා පිහිණුම් තටාකයක සුවසේ කාලය ගත කරන ඡායාරූප පෙළක් මාධ්‍යට මුදා හැර තිබේ.

මෙම ඡායාරූප ක්‍රිකට් ආයතනය විසින් ප්‍රසිද්ධ කර තිබුණි.

ඔවුන් මෙසේ පිහිණුම් තටාකයට ගොස් තිබුණේ පුහුණුවීම් වලින් අනතුරුව මාංශපේශී සඳහා වන ව්‍යායාම් ලබාගැනීමටය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/05/CRICKET-TEAM-01.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/05/CRICKET-TEAM-02.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/05/CRICKET-TEAM-03.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/05/CRICKET-TEAM-04.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/05/CRICKET-TEAM-05.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/05/CRICKET-TEAM-06.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/05/CRICKET-TEAM-07.jpg”]

Related posts

රට දැය වෙනුවෙන් කැපවූ එක් විශේෂිත රණවිරුවෙකුගේ ජීවිතයේ සොඳුරුම දිනය

Mohamed Dilsad

මුරලි, කළු , වාස් ඇතුළු දැවැන්තයින් යළිත් යළිත් ක්‍රීඩා පිටියට

Mohamed Dilsad

දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයේ වෙනසක්…

Mohamed Dilsad

Leave a Comment