දේශීය

තවත් ආසාදිතයින් 339කට පූර්ණ සුවය

(UTV | කොළඹ) – අද දිනයේදීත් තවත් කොවිඩ් ආසාදිතයින් 339 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ, සුවය ලැබූ මුළු පුද්ගලයින් සංඛ්‍යාව 493,314ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

Related posts

අන්තර්ජාලය ඔස්සේ කල පක්‍ෂි ජාවාරමක්

Mohamed Dilsad

බංගලාදේශයේ සිටින ශ්‍රී ලංකික විශ්වවිද්‍යාල සිසුන්ගේ ආරක්ෂාව තහවුරුයි.

Editor O

නිදහස් උළෙලේ පෙරහුරු නිසා මාර්ග කීපයක් වැසෙයි

Mohamed Dilsad

Leave a Comment