දේශීය

පොදු ස්ථාන වලදී කෝවිඩ් එන්නත් කාඩ් එක ඕනැයි නීතියක් තවම නෑ – හමුදාපති

(UTV | කොළඹ) – පොදු ස්ථානවල ගැවසෙන පුද්ගලයන් කෝවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටිය යුතු බවට නීතියක් මෙතෙක් පනවා නොමැති බවත්, ඉදිරියේදී සුදුසු පරිදි පරික්ෂා කිරීම සිදුවිය හැකි බවත් යුද හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ කෝවිඩ් මර්දන බළකායේ ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඔහු මේ බව පවසා සිටියේ ශ්‍රී ලංකා යුද හමුදාවට වසර 72ක් පිරීම නිමිත්තෙන් යුද හමුදාවේ රෙජිමේන්තු24ක ධජ ඓතිහාසික ශ්‍රී දළදා මැදුරට ගෙනැවිත් ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Related posts

බුරවී නිසා වැඩිම වර්ෂාපතනය කිළිනොච්චියට

Mohamed Dilsad

ඇඟලුම් කර්මාන්ත ශාලාවේ 1400ක් පරීක්‍ෂාවට

Mohamed Dilsad

රනිල්ගේ සංචාරය ගැන විමර්ශනයට බ්‍රිතාන්‍යයට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ වියදම් විස්තර ඉල්ලා පොලිස් මූලස්ථානය ට තොරතුරු ඉල්ලීමක්

Editor O

Leave a Comment