දේශීය

විශ්ව විද්‍යාල ආරම්භය නොවැම්බර් මාසයේ

(UTV | කොළඹ) – නොවැම්බර් මාසය වනවිට මෙරට රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ තුන්වන සහ සිව්වන වසර වල සිසුන් සදහා අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියා සිටියේ ඔක්තෝම්බර් මාසය අවසානය වනවිට විශ්වවිද්‍යාල සිසුන්ගේ එන්නත්කරණ ක්‍රියාවලිය අවසන් කිරීම රජයේ බලාපොරොත්තුව බවයි.

2020 වසරේ උසස් පෙළ සිසුන්ගේ විශ්ව විද්‍යාල කඩඉම් ලකුණු සම්බන්ධයෙන්ද සම්පත් අමරතුංග මහතා එහිදී අදහස් පළ කළා.

Related posts

‘ගිනි කන්දක් උඩ ටෙනිස් බෝල ගහන්න එපා’

Mohamed Dilsad

ඉසුරුපාය සිද්දිය සම්බන්ධයෙන් විමර්ශන

Mohamed Dilsad

කාලගුණයේ වෙනසක්

Mohamed Dilsad

Leave a Comment