කලා

රංගන ශිල්පී පැතුම් රුක්ෂාන්ගේ Wedding Pre-Shoot එක මෙන්න

(UTV | කොළඹ) – නිරූපණ ශිල්පියෙක් ලෙස තම කලා ගමන ඇරැඹූ ඔහු මේ වෙද්දී රංගන ශිල්පියෙක්, නිවේදකයෙක් සහ ව්‍යවසායකයෙක්. පසු ගිය කාලේ සිරස නාළිකාවේ විකාශය වූ ‘ සල් ආරාමය’ ටෙලි නිර්මාණය හරහා ප්‍රේක්ෂකයන් අතරට පැමිණි ඔහු නමින් පැතුම් රුක්ෂාන්.

ඒ වගේම ගීත රූප රචනා තුළත් ඔහුව කාලයක් තිස්සේ දැකගන්නට ලැබුණා. ඉතින් ළඟ ළඟ එන විවාහයට කලින් පැතුම් ඔහුගේ පෙම්වතිය එක්ක කරපු, Wedding Pre-Shoot එකේ ඡායාරූප පෙළක් අපිට ලැබිලා තියෙනවා.

මේ තියෙන්නෙ ඒ ඡායාරූප පෙළ.

Related posts

වසර 21කට පසු හර්නාස් සන්ධු ඉන්දියාවට ගෙන ආ ආකර්ෂණය

Mohamed Dilsad

ද වොන්ඩර් වුමන් දෙවැන්න එළඹෙන වසරේදී [VIDEO]

Mohamed Dilsad

වොන්ඩර් වුමන් ඔක්තොම්බර් මුල් සතියේ

Mohamed Dilsad

Leave a Comment