දේශීය

විදුහල්පති, ගුරු විරෝධතා අද කොළඹට

(UTV | කොළඹ) – ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතුවලින් ඉවත් වී වර්ජනයේ නිරත විදුහල්පතිවරුන් අද (22) කොළඹ දී උද්ඝෝෂණයක නිරත වනවා.

කොටුව දුම්රියපොළ අසළ සිට විරෝධතා පා ගමනකින් ජනාධිපති කාර්යාලය වෙත යාමට ඔවුන් සැලසුම් කර තිබෙනවා.

Related posts

විදෙස් ශ්‍රමිකයින් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

සුඛෝපභෝගී භාණ්ඩ සහ මෝටර් රථ ආනයනය තහනම් කෙරේ

Mohamed Dilsad

පස්සර බස් රථය පෙරළීමෙන් මිය ගිය ගණන 12 ක්[UPDATE]

Mohamed Dilsad

Leave a Comment