දේශීය

නිරෝධායන රීති කැඩූ 100 අධික පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොලීසිය විසින් ඊයේ (21) සිදු කරන ලද නිරෝධායන මෙහෙයුම් වලට අදාළව නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 100 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

මේ අනුව පසුගිය ඔක්තෝබර් මස සිට මේ දක්වා නිරෝධායන රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 51,581 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

Related posts

ශිෂ්‍යත්ව පන්ති අද මධ්‍යම රාත්‍රියේන් තහනම්

Editor O

NMRA දත්ත මැකීම : සැකකාර සහකාර ඉංජිනේරුවරයා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි – ප්‍රදේශ කීපයකට තද අව්ව

Mohamed Dilsad

Leave a Comment