ගොසිප්

යුරේනි නොෂිකාගේ, අලුත්ම ඡායාරූප එකතුව

විටෙක දඟකාර ඇය තවත් විටෙක කටකාරය. හිතේ එකක් තියාගෙන තවත් දෙයක් නොකියන්නට තරම් විවෘතය. අහන ඕනෙම ප්‍රශ්නයකට මගනොහැර දෙන උත්තරය සැමවිටම නිර්ව්‍යාජය. කරන දේ කියන්නත් කියන දේ කරන්නත් අදාල අයට මූණටම කියන්නට තරම් එඩිතරය. එලෙස තමන්ටම ආවේනික වූ ගති ලක්‍ෂණ සමග දිවිගෙවන ඇය සැබැවින්ම ස්වාධීනය, සුන්දරය, යුරේනි නොෂිකා.

ඇයගේ අපූරු ඡායාරූප පෙළක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් තිබෙනවා.

එම ඡායාරූප පහතින්.

Related posts

දේශීය සංචාරකයන්ට යා නොහැකි හෝටල්වල බලපත්‍ර අවලංගුයි

Mohamed Dilsad

ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීම ගැන සනත්ගේ අදහස කියයි

Mohamed Dilsad

කොච්චිකඩේ දේවස්ථානය අසල සිටි යාචකයාගේ ඇත්ත කතාව

Mohamed Dilsad

Leave a Comment