දේශීය

සයිනොෆාම් එන්නත් මිලියන 2 ක් සමඟ බීජිං සිට ගුවන් යානා 2 ක් හෙට දිවයිනට

(UTV | කොළඹ) – කොවිඩ් -19 මර්දනය සඳහා වූ සයිනොෆාම් එන්නත් මිලියන 2 ක් මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා 2 ක් චීනය බලා පිටත්ව ගොස් තිබෙනවා.

එය මේ දක්වා මෙරටට එකවර රැගෙන එන වැඩිම එන්නත් තොගය බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

හෙට උදෑසන (11) අදාළ ගුවන් යානා යළි මෙරටට ළඟා වීමට නියමිතය.

Related posts

තුවාල සහිත කාන්තා මළ සිරුරක් රෝහලකින් හමුවෙයි

Mohamed Dilsad

ආර්. සම්බන්ධන් මහතා සෑම විටම ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් නොසැලී පෙනී සිටියා – ජනාධිපති පාර්ලිමේන්තුවේදී

Editor O

අවාසනාවන්ත ඉරණමකට මුහුණදුන් තිදරු පියා

Mohamed Dilsad

Leave a Comment