දේශීය

දුමින්ද සිල්වාට නිදහස

(UTV | කොළඹ) – ජනාධිපති විශේෂ සමාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට නිදහස ලබාදී තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ඒ බව තහවුරු කළේය.

පොසොන් පොහොය දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත කරසිටි වැරදිකරුවන් 93 දෙනෙක්ව ජනාධිපති සමාව යටතේ නිදහස් කර තිබුණි.

චන්දන ඒකනායක මහතා පැවසුවේ දුමින්ද සිල්වා මහතාද ඒ අතර වන බවය.

Related posts

කොරෝනා ව්‍යාප්තියත් සමඟ රටවල් 14 ක කන්සියුලර් සේවා අද සිට සීමා කෙරේ

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය ගැන කතෝලික පල්ලි දැන් සිටියේද?

Mohamed Dilsad

ප්‍රදේශ කීපයකට තද වැසි

Mohamed Dilsad

Leave a Comment