ක්‍රීඩා

අන්තර් ජාතික ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල පෙරමුණ නවසීලන්තයට

අන්තර් ජාතික ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් සටහනේ පෙරමුණ ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්ව ඇත.

එංගලන්ත කණ්ඩායම සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය එකට බින්දුවක් ලෙස ජය ගැනීමත් සමග නවසීලන්ත කණ්ඩායමට පෙරමුණට පැමිණ ඇත

මීට පෙර ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ රැදී සිටියේ ඉන්දීය කණ්ඩායමයි

ඒ සමඟ ඉන්දියාව දෙවන ස්ථානයට පත්ව තිබේ

ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල 8 වන ස්ථානයේත්, එක්දින ශ්‍රේණිගත කිරීම්වල 9 වන ස්ථානයේත් පසු වෙයි.

Related posts

ග්ලෙන් පිලිප්ස් පළමු වරට ටෙස්ට් තරගාවලියකට

Mohamed Dilsad

ග්‍රැහැම් ෆෝර්ඩ් 28 වනදා යළි දිවයිනට

Mohamed Dilsad

බංග්ලාදේශ – ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලිය යළිත් කල් යයි

Mohamed Dilsad

Leave a Comment