දේශීය

අත්‍යවශ්‍ය සේවා සඳහා යන පුද්ගලයින්ට රාජකාරි හැඳුනුම්පතට අමතරව ආයතනයේ ලිපිය අවශ්‍යයි

(UTV | කොළඹ) – අත්‍යවශ්‍ය සේවා සාමාජිකයන්ට සේවා ස්ථාන වෙත ගමන් කිරීමේදී අද සිට රාජකාරි හැඳුනුම්පතට අමතරව ආයතන ප්‍රධානීයාගේ ලිපියක් අවශ්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Related posts

තීරුබදු ගැටළුව ගැන ඇමරිකාව සමග එකඟත්වයකට පැමිණීමට සාකච්ඡා කරනවා – මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම

Editor O

අධිකරණ ඇමතිට වෙච්ච දේ ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා කියයි.

Editor O

“පිටරටින් සහල් ගේන්නේ කොමිස් ගැනිමේ අරමුණින්” – නාමල්

Mohamed Dilsad

Leave a Comment