දේශීය

උත්සව සමය වෙනුවෙන් පොලිස් මෙහෙයුම් අද සිට

(UTV | කොළඹ) – උත්සව සමය වෙනුවෙන් පොලිසිය අද (10) සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.   

ඒ අනුව නිරෝධායන රීති උල්ලංඝණය කරන පුද්ගලයින් සහ ආයතන පිළිබඳවත් රිය අනතුරු වළක්වා ගැනීම සඳහා වන පැය 24 පුරාම ක්‍රියාත්මක රථ වාහන මෙහෙයුම්ද අද සිට ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍යය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.

මෙම මෙහෙයුමේ දී බීමත්ව රිය පදවන පුද්ගලයින් ද අත්අඩංගුවට ගැනීමට නියමිතය.

 

Related posts

වත්මන් ආණ්ඩුව, රටට අවාසි අයිඑම්එෆ් ගිවිසුම සමග ඉදිරියට යනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

දිවයින පුරා විදුලි බලය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීමට පියවර

Mohamed Dilsad

දිවයින පුරා පිහිටි කර්මාන්ත ශාලා 217 ක් විවෘතයි

Mohamed Dilsad

Leave a Comment