දේශීය

දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් වර්ජනයක

(UTV | කොළඹ) – පරිපාලනමය තීරණයක් සම්බන්ධයෙන් මතුවූ ගැටලුවක් හේතුවෙන් දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට දුම්රිය රියදුරු සහ නියාමක සංගම් කීපයක් තීරණය කර ඇත.   

මේ හේතුවෙන් අද (09) පස්වරුවේ දුම්රිය ධාවනයට බාධා එල්ලවිය හැකි බව ඔවුන් සඳහන් කරයි.

 

Related posts

හෙට සහ 29 සුරාසල් වසන්නැයි නියෝග

Mohamed Dilsad

මෙරට කොරෝනා මරණ ගණන ඉහළට

Mohamed Dilsad

මෙරට සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment