දේශීය

ලබන 12 දා සිට බස්නාහිර උපකාරක පංති ආරම්භ කිරීමට අවසර

(UTV | කොළඹ) – ලබන 12 වනදා සිට බස්නාහිර පළාතේ උපකාරක පංති ආරම්භ කිරීමට අවසර ලබා දී ඇත.  

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී ඒ බව සඳහන් කර සිටියාය.

 

Related posts

නිරිතදිග මෝසම සම්පුර්ණයෙන්ම ස්ථාපිත වෙයි

Mohamed Dilsad

පයාගල වෙරළට හදිසියේ ගුවන් යානයක් ගොඩ බසී

Mohamed Dilsad

20 වන සංශෝධනය ගැන විවාදය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment