විදෙස්

අගමැති මෝදිගේ ජනප්‍රියත්වය උරගා බැලෙන ප්‍රාන්ත 05 ක මැතිවරණය අද

(UTV | ඉන්දියාව) – ඉන්දියාවේ ප්‍රාන්ත 05 ක මැතිවරණ අද පෙරවරු 07 ට ආරම්භ විය.   

තමිල්නාඩු – කේරළ – පුදුචෙරි – බටහිර බෙංගාල සහ අසාම් ප්‍රාන්ත මැතිවරණ ප්‍රථිඵල ලබන 05 වනදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇත.

මෙම ප්‍රාන්ත 05 හිම කෝටි 20 කට වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති බව ඉන්දීය වාර්තා පවසයි.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ජනප්‍රියත්වය උරගා බැලීමේ එක් පරීක්ෂණයක් ලෙසට මෙම ප්‍රාන්ත මැතිවරණය සළකනු ලබයි.

 

Related posts

fb තහනම ගැන Facebook ආයතනය කියන කතාව

Mohamed Dilsad

ඉදිරි පැය 48 තුළ සිඩ්නි සහ මෙල්බන් නගර වසා දැමීමට යයි

Mohamed Dilsad

වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවෙන් කලු දුමාරයක්

Editor O

Leave a Comment