දේශීය

කෝටි 20 ක රත්තරන් කටුනායක දී අත්අඩංගුවට

(UTV | කොළඹ) – රුපියල් කෝටි 20 ක් පමණ වටිනා රත්‍රං තොගයක් නීති විරෝධීව දිවයිනට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.   

සැකකරු සතුව තිබී රත්‍රං කිලෝ 17 ක් රේගුව විසින් සිය භාරයට ගෙන ඇත.

 

 

Related posts

අද රාත්‍රියේ එන තද වැස්ස ගැන අනතුරු අඟවයි

Mohamed Dilsad

කොවිඩ් මාර්ගෝපදේශ රකින්න සියලු පොලිස් ස්ථානවලට චක්‍රලේඛ 02 ක්

Mohamed Dilsad

සිපෙට්කෝ ලාබ 176%කින් පහළ වැටේ..

Editor O

Leave a Comment