ව්‍යාපාරික

සූවස් ඇළේ හිරවුණු නැව නිසා ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලට බලපෑම්

(UTV | කොළඹ) – ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 3% කින් ඉහළ ගොස් තිබේ.   

ඒ, සූවස් ඇළේ සිරවී ඇති නෞකාව හේතුවෙනි.

ඒ අනුව, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 64 යි සත 57 ක් ලෙස දැක්වුණු අතර අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 60.97 ක් ලෙස දැක්විය.

සූවස් ඇළේ නෞකාව හිරවීම හේතුවෙන් අනෙකුත් නෞකාවලට යාත්‍රා කිරීමට මේ වනවිට බලපෑම් මතුව තිබේ.

 

Related posts

රටවල් 48 ක නිදහස් වීසා ලබාදීම දීර්ඝ කරයි

Mohamed Dilsad

මැයි මාසයේ උද්ධමනය පහළට

Mohamed Dilsad

මෙරට සීනි මිල වැඩිවන ලකුණු

Mohamed Dilsad

Leave a Comment