ව්‍යාපාරික

සියලු BreadTalk අවන්හල් වසාදැමීමේ තීරණයක්

(UTV | කොළඹ) – RIL ප්‍රොපටීස් පීඒල්සී හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන FoodBuzz (පුද්) සමාගෙම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිය ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

මේ අනුව 2021 මාර්තු 20 දින සිට නැවත දැනුම් දෙනතුරු සියලුම BreadTalk අවන්හල් වසා දැමීමට තීරණය කර ඇති බව RIL ප්‍රොපටීස් පීඒල්සී හි ප්‍රධාන විධායක නිලධාරී/ විධායක අධ්‍යක්ෂ එල්.කේ.ඒ.එච්. ප්‍රනාන්දු විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙයි.

පාස්කු ප්‍රහාරයෙන් පසු හා කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මුහුණ දීමට සිදුව ඇති අහිතකර වෙළෙඳපොළ වාතාවරණය හමුවේ ‍මෙම තීරණය ගැනීමට සිදුව ඇති බව එම නිවේදනයේ සඳහන්.

 

 

 

 

Related posts

රුපියල ස්ථාවර මට්ටමකට පැමිණ ඇති බව මහ බැංකුව පවසයි

Mohamed Dilsad

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් 13 වනදා

Mohamed Dilsad

එළවළු මිල ගණන් ඉහළට

Mohamed Dilsad

Leave a Comment