ක්‍රීඩා

‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස්’ අදින් ඇරඹේ

(UTV| ඉන්දියාව) – ලෝකයේ විශ්‍රාම ගත් ක්‍රිකට් ක්‍රීඩකයන් නැවත ක්‍රිකට් පිටියට අවතීර්ණ වන ‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස්’තරඟාවලිය අද (05) ඉන්දියාවේ රායිපුත් හිදී ආරම්භ වෙයි.

අද දිනයේ සත්කාරක ඉන්දියාව සහ බංග්ලාදේශය තරග වැදීමට නියමිත අතර ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය හෙට (06) බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිතයි.

ඉන් අනතුරුව පිළිවෙලින් මාර්තු 8 වැනිදා, 10 වැනිදා සහ 14 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම, දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය සහ එංගලන්තය සමගින් තරග වදිනු ඇත.

 

Related posts

LPL වෙන්දේසියටත් පෙර ෆාෆ් ඩූ ප්ලෙසිස් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට

Mohamed Dilsad

කුමාර් සංගක්කාරට උපදේශක තනතුරක් හිමිවෙයි

Mohamed Dilsad

ළහිරු කුමාර ට ආබාධයක් – දුෂ්මන්ත ට අවස්ථාව ලැබෙන ලකුණු

Mohamed Dilsad

Leave a Comment