ව්‍යාපාරික

පෙබරවාරියේ සංචාරකයන්ගේ පැමිණීම ඉහළට

(UTV | කොළඹ) – පෙබරවාරි මාසයේ මෙරටට සංචාරකයන්ගේ පැමිණීම පෙර මාසයට සාපේක්ෂව දෙගුණයකින් ඉහළ ගොස් තිබේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක ව්‍යාපාරය විශාල වශයෙන් අඩපණව තිබුණි.

ඒ අනුව පසුගිය මාසය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින්ගේ සංඛ්‍යාව 3386 ක්.

යුරෝපා රටවලින් මෙරටට වැඩි සංචාරකයින් පිරිසක් පැමිණ ඇති බව වාර්තා වෙයි.

 

Related posts

ආර්ථික වර්ධන සියයට 2.9% වැටේ – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

Editor O

ගෑස් මිල ඉහළ දැමීමට අවසර ඉල්ලයි.

Editor O

දේශීය නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමට මැක්ටයිල්ස් වෙතින් දැවැන්ත ආයෝජනයක්

Mohamed Dilsad

Leave a Comment